අනුමාන ප්‍රශ්න 01

මූලිකාංග 1

1.   රාජ් පිළිබ සමාජවවාදී සහ ලිබරල්වාදී න්‍යාය පහත සහන් මාතෘකා යටතේ සන්සන්දනය කරන්න.
                 I.         රාජ්‍යෙය් සම්භවය
               II.         රාජ්‍යෙය් ස්වභාවය
             III.         රාජ්‍යෙය් අනාගතය
2.     කැබිනට් ආණ්ඩු ක්‍රමයේ යහපත් සහ අයහපත් ලක්ෂණ නම්කරන්න.
3.     ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ යහපත් සහ අයහපත් ලක්ෂණ නම්කරන්න.
4.     ඒකාධිපති ආණ්ඩු ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ නම්කරන්න.
5.     සමාජවාදී ආණ්ඩු ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ නම්කරන්න.
6.     සමාජයේ ආරම්බය පිළිබඳ “සමාජ විකාශනාත්මක න්‍යාය” සහ “සමාජ සම්මුතිවාදී න්‍යාය” සංසන්දනය කරමින් සාකච්ඡා කරන්න.
7.     ආණ්ඩුවක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද, එහි කාර්යයන් මොනවාද?
8.     ආණ්ඩුවේ බලය යනු කුමක්ද, එහි බලය සංවරනය කීරීමේ විදි මොනවාද?
9.     ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
10.     අධිකරණය ස්වාධීන ආයතනයක් විය යුත්තේ ඇයි?
11.     ජනමාධ්‍ය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
12.     සිවිල් සමාජය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
13.     දේශපාලන විද්‍යාව විශයක් වශයෙන් වර්ධනය වූ ආකාරය පැහැිලි කරන්න.
14.      ඉන්දීය ආණ්ඩු ක්‍රමයේ සන්ධීය මූලධර්ම පැහැදිලි කරන්න.
15.     ඇමරිකාව, ප්‍රංශය, ශ්‍රි ලංකාව යන රාජ්‍යයන්  ආශ්‍රයෙන් බලතල බෙදීම කෙතෙක් දුරට සාර්ථක වී තිබේදැයි පැහැිලි කරන්න.
16.     ස්විස්ටර්ලන්තයේ සාමූහික විධායකය පැහැිලි කරන්න.

17.  “බලතල බෙදීමේ සංකල්පය දැනටමත් බිවැටී ඇති සංකල්පයකි.” මෙම ප්‍රකාශනය සමඟ ඔබ එකඟ වන්නෙද? පිළිතුරට හේතු දක්වන්න.

No comments:

Post a Comment