මූලිකාංග 2
1.
ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
යටතේ පහත සඳහන් ආයතන වල
ක්‍රියාකාරිත්වය විස්තර කරන්න.
I.
ආණ්ඩුකාරවරයා
II.
අමාත්‍ය මණ්ඩලය
III.
රාජ්‍ය මණ්ත්‍රණ සභාව
IV.
විධායක කාරක සභාවන්හි
වාසි අවාසි
2.
සෝල්බර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
පදනම කෙටියෙන් සාකච්ඡා කොට පහත දැක්වෙන ඒවා පැහැඳිලි කරන්න.
I.
ව්‍යවස්ථාදායකය
II.
සුළු ජන අයිතිවාසිකම්
ආරක්ෂා කිරීම
III.
රාජ්‍ය සේවා කොමිසන්
සභාව
3.
ශ්‍රී ලංකාව නිඳහස ලැබීමෙන් පසු
අන්තර් ජාතික සංවිධාන රැසක් සමඟ සම්බන්ධතා පවත්වයි. ඒ සම්බන්ධව අවධානය
යොමුකරමින් පහත දැක්වෙන ආයතන පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.
I.
ආසියානු සංවර්ධන
බැංකුව
II.
පොදුරාජ්‍ය මණ්ඩලීය
සංවිධානය
III.
යුරෝපා පොදු ආර්ථික
හමුව
IV.
අන්තර්ජාතික රතුකුරුස
සමාජය
V.
ජාත්‍යන්තර ක්ෂමා
ආයතනය
4.
1978 ව්‍යවස්ථාව යටතේ
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා යොදා ඇති ආරක්ෂණ විධිවිධානයන්
විවේචනාත්මකව විශ්ලේෂණයකරන්න.
5.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
යටතේ විධායක ජනාධිපති වරයා සතු බලතල සහ කාර්යයන් පහත දැක්වෙන ශීර්ෂ යටතේ සාකච්ඡා
කරන්න.
I.
ජනාධිපති වරයා සහ
කැබිනට් මණ්ඩලය.
II.
ජනාධිපති වරයා සහ ව්‍යවස්ථාදායකය.
III.
ජනාධිපති වරයා සහ
අධිකරණය.
IV.
ජනාධිපති වරයා සහ රාජ්‍යය
සේවය.
6.
සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
යටතේ පහත දැක්වෙන ඒවා විභාග කරන්න.
I.
නාමික විධායකයේබ
තත්ත්වය හා බලතල
II.
පාර්ලිමේන්තුවේ
සංයුතිය හා බලතල
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වල ආරම්භය සහ වර්ධනය
පිළිබඳ හැඳින්වීමක් කරන්න.
මේවට පිලිතුරුත් එක්ක දන්න පුලුවන්ද
ReplyDelete