Aristotle
සියළු සමාජ විද්‍යාවන් අතරින් පැරණිතම සමාජ විද්‍යාව ලෙස හුන්වනු ලබන්නේ දේශපාලන විද්‍යාවයි. දේශපාලන විද්‍යාවේ පියා ලෙස සැළකෙන, දේශපාලන හා සමාජ දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල්  දේශපාලන විද්‍යාව සියලුම සමාජ විද්‍යාවන් අතරින් “උසස්ම සමාජ විද්‍යාව ලෙස හඳුන්වා දී තිබේ. ග්‍රීක භාෂාවේ නගර පාලනය යන අරුත් දෙන Polis යන පදයෙන් ඉන්ග්‍රීසි භාෂාවේ “Politics” යන වචනය සෑදී ඇත. එහි සාමාන්‍ය අර්ථය “රාජ්‍ය පාලනය” යන්නයි. මේ අනුව දේශපාලන විද්‍යාව යනු “රාජ්‍ය පාලනය පිළිබ විද්‍යාව ලෙස දළ වශයෙන් නිර්වචනය කළ හැකිය.
            අ.පො.ස (උ.පෙ) කලා විෂයක් වන දේශපාලන විද්‍යාවට අදාල මූලිකාංග 1 සහ මූලිකකාංග 2 යටතේ ප්‍රශ්න සහ පිළිතුරු මාලාවක් මෙම Blog අඩවිය තුළ ගොනුකර ඇත. දේශපාලන විද්‍යාව අධ්‍යනය කරන්නන්ට මෙයින් රුකුලක් ලබාදීම මාගේ අරමුණයි. 



Thomas Hobbes


Thomas Hobbes


Jean Jacques Rousseau